බුකිය කැළබු “බළල් හාමි” ගීතය කියා දුන් ලස්සන ටීචර්ගේ නොදුටු ඡායාරූප එකතුවක්…

හරි අපූරු ගායනයක් එක්ක ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියක් මේ දිනවල මුහුණුපොත පුරාම පැතිරෙනවා.ඉතින් ඇය කවුද කියලා ගොසිප් ලංකා නිව්ස් අපිත් සොයා බැලුවා.ඇය නමින් “රෝස් ෆොන්සේකා”.
ඇය ජීවත් වන්නේ පානදුර ප්‍රදේශයේ.
ඇය මුහුණු පොතේ හරි අපූරු සටහනකුත් යොදා තිබුනා.ඒ සටහනත් අපි මේ සමගම එකතු කරා.

https://www.youtube.com/watch?v=1oRAKmRriDo
image 8