නවලෝක රෝහලට ඇතුලත් කළ අගමැති මහින්ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කළ බව ආරංචි මාර්ග පවසනවා.

කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ ඒ මහතා ඊයේ පස්වරුවේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?