නවලෝක රෝහලට ඇතුලත් කළ අගමැති මහින්ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලට ඊයේ පස්වරුවේ ඇතුලත් කළ බව ආරංචි මාර්ග පවසනවා.

කොන්දේ ඇති වූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කළ ඒ මහතා ඊයේ පස්වරුවේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද සඳහන් වනවා.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ අගමැතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40