Empty Ad
AFC Banner
Empty Ad

කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 45000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 425දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනයවීමෙන් සුවය ලැබූ සමස්තය 45171කි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 52313ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

ඉන් ආසාදිතයින් 6886දෙනෙකු තවදුරටත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන බව එම ඒකකය පවසයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 256කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>