ඔමික්‍රෝන් සහ බූස්ටර් එන්නත ගැන විශේෂ අනාවරණයක්

නවතම අධ්‍යයන තුනක් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව බූස්ටර් එන්නත් ලබා ගැනීමේ වැදගත්කම අනාවරණය කර තිබේ.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යයන තුනක් මගිනි.

ඔවුන් පෙන්වා දෙන්නේ බූස්ටර් මාත්‍රාවක් මගින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ඉහළම ආරක්ෂාව ලබාදෙන බවය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කළ පළමු යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.

එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

නව නීතිය පෙබරවාරි පළමුවනදා සිට බලාත්මකවීමට නියමිතය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?