ඔමික්‍රෝන් සහ බූස්ටර් එන්නත ගැන විශේෂ අනාවරණයක්

නවතම අධ්‍යයන තුනක් මගින් ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව බූස්ටර් එන්නත් ලබා ගැනීමේ වැදගත්කම අනාවරණය කර තිබේ.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යයන තුනක් මගිනි.

ඔවුන් පෙන්වා දෙන්නේ බූස්ටර් මාත්‍රාවක් මගින් නව ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ඉහළම ආරක්ෂාව ලබාදෙන බවය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණය අනිවාර්ය කළ පළමු යුරෝපා රට බවට ඔස්ට්‍රියාව පත්ව තිබේ.

එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

නව නීතිය පෙබරවාරි පළමුවනදා සිට බලාත්මකවීමට නියමිතය. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18