බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් විදේශීය ආයතනයක් ලවා කරවනු ලැබූ මත විමසුම් සමීක්ෂණයකින් පොහොට්ටුව පිළිබඳව ජනතා ආකර්ෂණය අදහාගත නොහැකි තරම් බරපතළ ලෙස නායගොස් ඇතැයි වාර්තා වේ.ඒ අනුව ආණ්ඩුවේ පොහොට්ටුවෙන් ජනප්‍රියත්වය 30% දක්වා පහළ බැස තිබේ.
මේ බරපතළ නාය යාම පිළිබඳව දැඩිසේ කලබලයට පත්ව ඇති බැසිල් රාජපක්ෂ සහන පැකේජය ලබාදීමට කටයුතු කොට තිබේ.
ආණ්ඩුවේ මේ නායයාම පිළිබඳව අගමැතිවරයා ද දැඩිසේ කලබලයට පත්ව ඇති අතර මේ තත්ත්වය පිළිබඳව බරපතළ කලකිරීමකින් සිටින බවද දැනගන්නට ලැබී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
39




