රහස් සමීක්ෂණයෙන් පොහොට්ටුව හාන්සියි.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් විදේශීය ආයතනයක් ලවා කරවනු ලැබූ මත විමසුම් සමීක්ෂණයකින් පොහොට්ටුව පිළිබඳව ජනතා ආකර්ෂණය අදහාගත නොහැකි තරම් බරපතළ ලෙස නායගොස් ඇතැයි වාර්තා වේ.ඒ අනුව ආණ්ඩුවේ පොහොට්ටුවෙන් ජනප්‍රියත්වය 30% දක්වා පහළ බැස තිබේ.

මේ බරපතළ නාය යාම පිළිබඳව දැඩිසේ  කලබලයට පත්ව ඇති බැසිල් රාජපක්ෂ සහන පැකේජය  ලබාදීමට කටයුතු කොට තිබේ.

ආණ්ඩුවේ මේ නායයාම පිළිබඳව අගමැතිවරයා ද දැඩිසේ කලබලයට පත්ව ඇති අතර මේ තත්ත්වය පිළිබඳව බරපතළ කලකිරීමකින් සිටින බවද දැනගන්නට ලැබී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51