පෘථිවියට ආසන්නයෙන් ඇදී යන විශාල ග්‍රාහකය

1994 PC 1 නමැති විශාල ග්‍රහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා. ඒ අනුව, කිලෝමීටර් 1.1ක පළලින් යුතු එම ග්‍රහකය පෘථිවියට සැතපුම් මිලියන 1.2ක් දුරකින් පැයට සැතපුම් 43,754.47ක වේගයකින් හෙට දින ගමන් කරනු ඇත.

එහි ගමන් මාර්ගය සැලකීමේදී පෘථිවියට සමීපව ගමන් කළ ද ඉන් පෘථිවියට බලපෑමක් ඇති නොකරනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ.

පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් හත් ගුණයක දුරකින් එය ගමන් කරන බව ද ඔවුහු පවසන්නේ.

තියුණු ඇසක් සහ හොඳ දුරේක්ෂයක් තිබේ නම්, පෘථිවියේ සිට මෙම ග්‍රහකය නැරඹීමට හැකි වනු ඇති අතර ඉන්ටර්නෙට් ඔස්සේ ද එය නැරඹීමට අවස්ථාව නාසා ආයතනය මගින් සලසා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?