කොරෝනා සැර බාල වන දිනය

ලබන ජුලි – අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ – සෙම්ප්‍රතිෂ්‍යාවක තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධායනය අනවැකි පළකර ඇති බවට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ දත්ත වාර්තාවකින් පවසයි.

ගෝලිය වශයෙන් බලද්දී ඔමික්‍රෝන් රැල්ල උච්ච වීම සිදුව ඇති බව ද ඔහුගේ දත්ත වර්තාව කියයි.

ඉකුත් සතියේ  ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 20ක් වුවද ඉන් දැඩි සත්කාර ඒකකවල  ප්‍රතිකාර ලබනුයේ සියයට 0.2ක් බවට එම වාර්තාව කියයි.ඊට ප්‍රධාන හේතුවෙ ලෙස එන්නත් කරණය සහ එමික්‍රොන් ප්‍රභේදය විසින් ඩොල්ටා ප්‍රභේදය අවම කිරීම බව අනුමාන කරයි.

ආසියානු කලාපයෙත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගොස් ඇත.

image e4dd00b585
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?