කොරෝනා සැර බාල වන දිනය

ලබන ජුලි – අගෝස්තු වන විට කොරෝනා වසංගතය සාමාන්‍ය උණ – සෙම්ප්‍රතිෂ්‍යාවක තත්ත්වයට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධායනය අනවැකි පළකර ඇති බවට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ දත්ත වාර්තාවකින් පවසයි.

ගෝලිය වශයෙන් බලද්දී ඔමික්‍රෝන් රැල්ල උච්ච වීම සිදුව ඇති බව ද ඔහුගේ දත්ත වර්තාව කියයි.

ඉකුත් සතියේ  ගෝලීය ආසාදිතයන් ගණන මිලියන 20ක් වුවද ඉන් දැඩි සත්කාර ඒකකවල  ප්‍රතිකාර ලබනුයේ සියයට 0.2ක් බවට එම වාර්තාව කියයි.ඊට ප්‍රධාන හේතුවෙ ලෙස එන්නත් කරණය සහ එමික්‍රොන් ප්‍රභේදය විසින් ඩොල්ටා ප්‍රභේදය අවම කිරීම බව අනුමාන කරයි.

ආසියානු කලාපයෙත් ඔමික්‍රොන් රැල්ලක් ඇති වීමේ ප්‍රවණතාව තව දුරටත් ඉහළ ගොස් ඇත.

image e4dd00b585


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48