ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගෙෂ්කාර් ට කොවිඩ් ආසාදනය වී ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
92 හැවිරිදි වියේ පසුවන ඇය මේ වනවිට මුම්බායි දැඩිසත්කාර රෝහලක ප්‍රතිකාර ලබනවා.
ඇයගේ තත්ත්වය බරපතල බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ලතා මංගෙෂ්කාර් “nightingale of India” යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
27






