AFC Banner
Empty Ad
Empty Ad

වේයන්ගොඩ ආර්ථිකය වසා දමයි

කොවිඩ් 19 ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත.

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

මේ හේතුවෙන් මෙහි වෙළඳුන් , නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බව ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?