සිපිරි ගෙයින් සරසවියට පය තියන රංජා….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දැනට බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකට ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී ඇත.

ඒ අනුව නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරන නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදැරිම සදහා පවතින නීති රීති වලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට අවසර ලබා දි ඇත.

මෙම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ග ගත ක්‍රමයට ( Zoom ) තාක්ෂණය ඔස්සේ හැදැරිමට ද අවසර ලබා දි ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14