spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිපිරි ගෙයින් සරසවියට පය තියන රංජා….

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දැනට බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකට ඔහුගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී ඇත.

ඒ අනුව නාවල විවෘත විශ්ව විද්‍යාලයේ කළමණාකරන නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදැරිම සදහා පවතින නීති රීති වලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට අවසර ලබා දි ඇත.

මෙම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ග ගත ක්‍රමයට ( Zoom ) තාක්ෂණය ඔස්සේ හැදැරිමට ද අවසර ලබා දි ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?