සෙම්ප්‍රතිශ්‍යාව කොවිඩ්-19 වළකනවා… නවතම පර්යේෂණයකින් හෙළි වූ තොරතුරු මෙන්න…

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව මගින් Covid-19 රෝගයට එරෙහිව යම් ආරක්ෂාවක් ලැබෙන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
Nature Communications නමැති පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති මෙම නවතම පර්යේෂණය සඳහා පුද්ගලයින් 52 දෙනෙකු යොදාගෙන ඇති අතර මෙය සුළු පරිමාණ අධ්‍යයනයක් ලෙස සැලකේ.  මෙම අධ්‍යයනය සිදු කළ පර්යේෂකයින් පවසන්නේ, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමෙන් පසු ඇති වන ප්‍රතිශක්තිය මගින් කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියාත්මක විය හැකි ප්‍රතිශක්තියක් ශරීරය තුළ ශේෂ වන බව යි.  කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ, මෙම පර්යේෂණය හරහා යම් නිගමනයකට එළඹිය හැකි වුව ද, කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීමට ඇති ප්‍රධාන මාර්ගය එන්නත ලබා ගැනීම බව ය.  මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොරෝනාවෛරසයට එරෙහිව සටන් කරන ආකාරය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල මගින් අනාවරණය වී ඇතැයි පර්යේෂකයෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.08
00:00
Video thumbnail
මීගමුව ගැටුමෙන් ජීවිතය අහිමි වුණු නිලධාරීන් දේහය වැලිකඩට
03:13
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19