AFC Banner
Empty Ad
Empty Ad

කුකුල් මස් සහ බිත්තර හිඟ වෙයි ද ?

ලබන අප්‍රේල් මාසය වන විට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවට සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමය අවධාරණය කරනවා.

බඩඉරිගු වැනි සත්ව ආහාර අමුද්‍රව්‍ය හිගයක් පැවතීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ.

එම නිසා හිගයක්ව පවතින සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මේ වන විට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ශීත කළ කුකුල් මස් කිලෝව රුපියල් 670 – 690 අතර පාළන මිලක පවත්වාගෙන යනබවත් බිත්තර රුපියල් 25ක මිලට ඇති බවත් පාරිභෝගිකයා ඒ මිල සමග ගැටලුවකින් තොරව භාණ්ඩ ලබා ගන්නා බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මෝල් හිමිකරුවන් කරන දූෂණය ගැන හෙළිදරව්වක්
03:25
Video thumbnail
එදා දීපු ගාණටම තමයි තවම කෑම විකුණන්නේ - ඉස්සරහට අඩු කරලා දෙන්නම්
04:06
Video thumbnail
අපි කකුලෙන් අදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ
03:55
Video thumbnail
දීපු බාර් ලයිසන් ගැන සියල්ල සුරාබදු කොමසාරිස් හෙළි කරයි
12:14
Video thumbnail
🛑Breaking News - SB දිසානායකත් මාලිමාවට ? - ජනපති ගැන හොඳම කියන SB #brekingnews
02:56
Video thumbnail
මහින්ද - ටිල්වින් ගිවිසුමකට පැමිණෙයි - වජිර අබේගුණවර්ධන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
03:40
Video thumbnail
සජිත් පිලයි - රනිල් පිලයි එකතු වුණානම් - ජයග්‍රහණය ගැන හිතන්න තිබ්බා - පරාජය කලින්ම බාරගත්තු SB...
02:18
Video thumbnail
මාලිමා ආණ්ඩුවට විශේෂ මතක් කිරීමක්
04:15
Video thumbnail
රනිල් දිගටම UNP නායකයා - යෝජනාව ඒකමතිකව සම්මත වෙයි
02:50
Video thumbnail
ලොක්කන්ගේ හොර අල්ලන්න - ජනපති අනුර හොර රහසේම ආපු හැටි #akd #police #anurakumaradissanayaka
01:12

?