කුකුල් මස් සහ බිත්තර හිඟ වෙයි ද ?

ලබන අප්‍රේල් මාසය වන විට කුකුලු මස් සහ බිත්තර නිෂ්පාදන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී ඇති බවට සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමය අවධාරණය කරනවා.

බඩඉරිගු වැනි සත්ව ආහාර අමුද්‍රව්‍ය හිගයක් පැවතීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා කුකුලු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා කියා සිටියේ.

එම නිසා හිගයක්ව පවතින සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මේ වන විට රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ශීත කළ කුකුල් මස් කිලෝව රුපියල් 670 – 690 අතර පාළන මිලක පවත්වාගෙන යනබවත් බිත්තර රුපියල් 25ක මිලට ඇති බවත් පාරිභෝගිකයා ඒ මිල සමග ගැටලුවකින් තොරව භාණ්ඩ ලබා ගන්නා බවත් ඔහු මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56