ආයෙමත් ආදරෙන් අතුල සමිතා නැවත එක් වෙයි

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සංගීතයේ පෙරළියක් කළ දෙදෙනෙක්. සමිතා ගැන සමාජ මාධ්‍ය තුළ කතා වන්නේ ඇගේ විවාහ දිවිය සම්බන්ධයෙනුයි. කෙසේවෙතත් සමිතා දිගු කාලයක් පුරාවට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා.

අතුල සමිතා ගැන නැවතත් කතාවක් මතුවන්නේ මේ දෙදෙනා එකතු වී කළ cover නිර්මාණයක් නිසායි. ප්‍රවීණ ගායන ශිල්පී ආත්මා ලියනගේගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘පෙනෙන නොපෙනෙන’ ගීතය cover එකක් ලෙස අතුල – සමිතා එක්ව ගායනා කරනවා. මෙම cover නිර්මාණයට රූප රචනයක්ද නිර්මාණය කර තිබෙනවා. මුල් ගීතයේ මෙන්ම cover නිර්මාණයේද සංගීත නිර්මාණය තිළිණ රුහුණගේ විසින් සිදු කර තිබෙනවා.

එම ගීතය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?