ආයෙමත් ආදරෙන් අතුල සමිතා නැවත එක් වෙයි

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියන්නේ මෙරට සංගීතයේ පෙරළියක් කළ දෙදෙනෙක්. සමිතා ගැන සමාජ මාධ්‍ය තුළ කතා වන්නේ ඇගේ විවාහ දිවිය සම්බන්ධයෙනුයි. කෙසේවෙතත් සමිතා දිගු කාලයක් පුරාවට දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ විනිසුරුවරියක් ලෙසත් කටයුතු කරනවා.

අතුල සමිතා ගැන නැවතත් කතාවක් මතුවන්නේ මේ දෙදෙනා එකතු වී කළ cover නිර්මාණයක් නිසායි. ප්‍රවීණ ගායන ශිල්පී ආත්මා ලියනගේගේ අතිශය ජනප්‍රිය ගීතයක් වන ‘පෙනෙන නොපෙනෙන’ ගීතය cover එකක් ලෙස අතුල – සමිතා එක්ව ගායනා කරනවා. මෙම cover නිර්මාණයට රූප රචනයක්ද නිර්මාණය කර තිබෙනවා. මුල් ගීතයේ මෙන්ම cover නිර්මාණයේද සංගීත නිර්මාණය තිළිණ රුහුණගේ විසින් සිදු කර තිබෙනවා.

එම ගීතය පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
123
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34