රියදුරු බලපත් හිමියන්ට සතුටුදායක පුවතක්

ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ “2021 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේදී කල්ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එකී කල්ඉකුත්වීමේ දින සිට මාස හය (6) කින් මෙයින් දීර්ඝ කරනු ලැබේ” ලෙස සඳහන්ව තිබේ.

රියදුරු බලපත්‍ර ලබාගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමේ සේවාවෙන් දිනයක් ලබාගැනීමේදී දින 13 කට පමණ පසු කාලයක් ලැබෙන බව ජනතාව පවසති. 

  1. මාස එකහමාරක් විතර් පහු කරනව……..🤣🤣🤣🤣🤣
    ජනවාරි පළවෙනිද බුක් කලේ පෙබරවරි 25 date එක දුන්නෙ….

    medical එක කරල මාස දෙකක් බලන් ඉන්න ඕනේ
    System එක හොදයි වැඩේ පරක්කුයි………..🥲🥲🥲🥲



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04