මාස 06ක් තුල ඉතිරි කළ මුදල ගැන මුදල් ඇමති කියයි

පසුගිය මාස 6ක කාලය තුළදී රාජ්‍ය ආයතන මගින් වියදම් අවම කර රුපියල් බිලියන 53ක් භාණ්ඩාගාරයට ඉතිරිකර දුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

“නොයෙක් දෙනා නොයෙක් දේවල් කීව්වට අපි මේ කාලය තුළ ඉතාම අමාරුකම් මැද්දේ වුණත් අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. අපි ඒ වගේම දූෂණය නාස්තිය වංචාව වැනි දේවල් නැති කරලා ඉතිරි කරලා තියෙනවා.අපි ඒ වගේම රජයේ සියලුම ආයතනවලින් ඉල්ලුව පුළුවන් තරම් ඉතිරි කරන්න කියලා අපි කියන්න කැමතියි ගිය 6 මාසය තුළ රාජ්‍ය අමාත්‍යංශ තුළින් තමුන්ගේ වියදම ඉතිරි කරලා බිලියන 53ක් පමණ අපේ භාණ්ඩාගාරයට ඉතිරි කරලා දුන්නා. ඒ වගේම මේ පාරත් ඒ විදියටම වියදම ඉතිරිකරන ගමන් නාස්තිය අඩු කරලා, නිෂ්පාදනය වැඩි කරලා ඒ කටයුත්ත හින්ද තමයි මේ සියලු සහන දෙන්න අපි කටයුතු කළේ කියල කියන්න කැමතියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51
Video thumbnail
වැල්ලවායේ කඳු පංතියක හදිසියේම හටගත් විශාල ගින්න - අක්කර පනහකට වඩා විනාශයි
01:29
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද? - සර්ගේ වරද එතකොට ?අපි බයවෙයි ඔයාලට
05:26
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක්
01:24
Video thumbnail
හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ?
01:24
Video thumbnail
සැකකරුවෙකු වූ හේම‍රතන හිමි නැවත තේවා කටයුතුවලට සහභාගී වෙනවා ? "සම්මා මුදල්වලින් තමා තාම වැජඹෙන්නේ"
10:38
Video thumbnail
උපන්දිනයදා රටටම දැනෙන්න බිබිලෙන් අපූරු ආදර්ශයක් - මිලියන පහක වියදමින් කරපු දේ
04:50
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25