රට ගොඩගන්න හොඳම ක්‍රමය හරේන් හෙලිකරයි

රට මේ වන විට අර්බුද රාශියකට මුහුණ දෙමින් පවතින බවත් එයින් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ එක්ව අවම වශයෙන් අවුරුදු 10ක වැඩපිළිවෙළකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

‍2022 වසර අර්බුද රාශියක් පවතින වසරක් බවත් දේශපාලනය කිරීමට රටක් තිබිය යුතු බවත් ඔහු පැවැසීය.

“අපි රටට ආදරේ නම් යම්කිසි වැඩපිළිවෙළකට යා යුතුයි. දේශපාලනය නොකර මේ අවස්ථාවේදී රට ගැන සිතලා රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන හිතලා දරුවන්ගේ අනාගතය ගැන සිතලා සියලු දෙනා එකතු විය යුතුයි මගේ අදහස”

රන්ජන් රාමනායක මහතා බැහැ දැකීමෙන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

රන්ජන් රාමානයක මහතාගෙන් දේශපාලන පළි ගැනීමක් කළ බවත් ඔහු පැවැසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34