මාළු කාලත් හමාරයි…

ඉන්ධන මිල ඉහළයාමත් සමග තම කර්මාන්තය කරගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

තමන් මුහුණු දී ඇති අර්බුදකාරී තත්වය අවබෝධ කරගනිමින් ධීවර කර්මාන්තය සඳහා ඉන්ධන මිල සහනයක් දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා විසින් කියා සිටියේ ,ලීටර් අට දහසක් දොළොස් දසකට වැඩියෙන් ඉන්ධන පුරවාගෙන දින ගනනක් මුහුදේ ගත කර යළි ගොඩබිමට පැමිනි පසු අස් වැන්න කුණු කොල්ලයට බෙදා දී ලාබය රජයට දී තමන්ට උඩ බලා ඉන්නට වෙන කාලයක් උදා වී ඇති බවයි.රජය නිසි විසදුම් ලබා නොදුනහොත් ඔවුන් මෙම රැකියාව අතහැර දමන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු පෙනවා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09