spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාළු කාලත් හමාරයි…

ඉන්ධන මිල ඉහළයාමත් සමග තම කර්මාන්තය කරගෙන යා නොහැකි තත්වයකට පත්ව ඇති බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසනවා.

තමන් මුහුණු දී ඇති අර්බුදකාරී තත්වය අවබෝධ කරගනිමින් ධීවර කර්මාන්තය සඳහා ඉන්ධන මිල සහනයක් දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා විසින් කියා සිටියේ ,ලීටර් අට දහසක් දොළොස් දසකට වැඩියෙන් ඉන්ධන පුරවාගෙන දින ගනනක් මුහුදේ ගත කර යළි ගොඩබිමට පැමිනි පසු අස් වැන්න කුණු කොල්ලයට බෙදා දී ලාබය රජයට දී තමන්ට උඩ බලා ඉන්නට වෙන කාලයක් උදා වී ඇති බවයි.රජය නිසි විසදුම් ලබා නොදුනහොත් ඔවුන් මෙම රැකියාව අතහැර දමන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු පෙනවා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?