ඔස්ට්‍රේලියාව යලි අඟුලු දමයි ද ?

ගතවූ පැය 24 තුළදී ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වු කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 18,000 ඉක්මවා ගොස් තිබෙනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත සියල්ලම මේ දක්වා වැඩිම දෛනික ආසාධිතයන් සංඛ්‍යා වාර්තා කිරීම විශේෂත්වයක්.

ඊයේ දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 11,201 ක් ද වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 3,767 ක් හමුවී තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 1589 ක් / දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 1471 ක් සහ ඒ සී ටී ප්‍රාන්තයෙන් 138 ක් ලෙසයි කොවිඩ් රෝගීන් වාර්තා වූයේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 05 කින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් ගණන 18,166 ක්.

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් මෙලෙස ඉහළ ආසාධිතයන් සංඛ්‍යාවක් සටහන්ව ඇති අතර පවතින තත්වය සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් හෙට දිනයේදී හදිසි ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක්ද කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23