අද ශීත කාළගුනයක්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද අලුයම හා රාත්‍රී කාලවලදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරු-මැද, දකුණු සහ ඌව පළාත්වල අද උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාළගුණ නිවේදනයේ සදහන්.