පියුමිගේ ප්‍රකාශයට නතාෂා පිළිතුරු දෙයි

නතාෂා පෙරේරා කියනවට වඩා “දඟමල්ල” කියන නම තමයි ඇයට හරියටම ගැලපෙන්නේ.ඒ තරමටම ප්‍රේක්ෂක ප්‍රතිචාර දගමල්ල ටෙලිනාට්‍ය ඔස්සේ ඈට ලැබුණා.ඒ වගේම ‘සුළඟක් වී’ සින්දුව අදටත් පුංචි ළමයි අතර හරිම ජනප්‍රිය සිංදුවක්.කලා ක්ෂේත්‍රයට ඇය දායකත්වය ලබාදුන් නිර්මාණ ප්‍රමාණය අඩු වුවත් ඇය නිර්මාණය කරන ලද හැම නිර්මාණයක්ම රසිකයන් අතර ඉතාමත් ජනප්‍රිය වුණා.නතාෂා පෙරේරා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රයේ වැඩිය පේන්නට නැති චරිතයක්.ඉතින් පසුගිය දිනකදී ඇය දනූට කියන්න නමින් හඳුන්වන යූටියුබ් නාලිකාවේ එක්තරා සාකච්ඡාවකට සම්බන්ධ වුණා.එහිදී ඇයගේ සුදුවීමේ රහස පිළිබඳව නිවේදකයා විමසූ විට ඇය දුන්නේ මෙවන් පිළිතුරක්.

“කවුරුත් මේක විශ්වාස කරන එකක් නෑ.මම සුදු උනේ ඉන්ජෙක්සන් ගහලා නෙවෙයි.මයිග්‍රේන්ඩ් තියෙනවා මට.ඒ නිසා අවුව දැක්කත් ඇති.ඒ නිසා මම සම පිළිබඳව වැඩිපුර හිතෙනවා.සුදු වෙන්න පාවිච්චි කලේ ස්වාබාවික දේවල්.කහ, සුදු හඳුන් වගේ ස්වාභාවික දේවල් තමයි මම සුදු වෙන්න පාවිච්චි කලේ.”

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් මෙම ප්‍රකාශය හාස්‍යයට ලක්කරමින් පියුමි හංසමාලි ඇගේ මුහුණු පොත තුළ සැර ප්‍රකාශයක් කරලා තිබුණා.එහිදී සඳහන් කරලා තිබුණේ මේ වගේ දෙයක්.

“කාවද මෙ රවට්ටන්නෙ ඇය කෙතරම් ලස්සනද ඒත් බලන්නකො කියන පට්ට පල් බොරු ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injections එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා. whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Color එකක් එනවා . එකයි ඇත්ත පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා.sorry darling මොකද මට බොරුව පෙන්න බෑ.”

ඉතින් ඇයගේ මෙම සැර ප්‍රකාශයට පිළිතුරු ප්‍රකාශයක් නතාශා සිය instagram ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා.ඒ තමයි,”කාරණා දෙකක් හින්දා මම තර්ක කරන්න එන්නේ නෑ.පළවෙනි එක ඔයාට බෑ මා සතු දේ ලබාගන්න.ඔයා ගාව තියෙන දේවල් මට අවශ්‍ය නෑ.”යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් නතාෂා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ කලාකාරිනියක්.ඉතින් ඇයගේ සියලුම පැතුම් ඉටු වේවා යි ප්‍රාර්ථනා කරනවා.

පියුමි නතාෂාගේ ඇත්ත පැත්ත හෙළිකරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
00:00
Video thumbnail
කුරුවිට ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න එහි නවතම තත්ත්වය
03:43
Video thumbnail
🔴Breaking News
04:16
Video thumbnail
මැගසීන් බන්ධනාගාරයේ ඇතුලත දර්ශන මෙන්න...
00:59
Video thumbnail
උණුසුම් වූ කුරුවිට බන්ධනාගාරයට ආරක්ෂක අංශ පැමිණෙන අයුරු - තුවාල ලැබූ රැඳවියන් 4ක් රෝහලට
03:16
Video thumbnail
BREAKING NEWS කුරුවිට බන්ධනාගාර ගැටුමෙන් දෙදෙනෙකු මියයයි
01:11
Video thumbnail
හදිසියේම උණුසුම්වූ මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය - ආරක්ෂක අංශ සීරුවෙන්
04:16
Video thumbnail
ගාල්ලට මහ වැසි ඇදහැලෙන අයුරු මෙන්න..මුහුදු තීරයත් රළුවෙලා
01:49
Video thumbnail
නොසන්සුන්වූ මැගසින් බන්ධනාගාරයේ අවට දර්ශන - ආරක්ෂක අංශ එක පොකුරට එයි
03:21
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16