බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගෙන කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ දක්වා ඊට අවසර ලබා දී නොමැති බවයි.
කෙසේ වෙතත් , ඒ ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස්වරයා ගේ උපදෙස් අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියා.














අද ලංකාවේ දරුවන් මන්දපෝෂනයෙන් පෙලෙති අනාගතේදී ලංකාවේ ඉතියෝපි යාවේ ජනතාව මෙන් දනබඩ ගාන මිසුන් වේ අද පොල් සම්බෝලයද නැත කැද කෝප්පයද නැත රටේ පාලකයෝ රස බොජුන් වලදති තොපේ දරුවෝ සුරසැප විදිති තොපිට කතිරය දුන් අපට සාප වේවා
වසර 73ක සාපය හාවහල්කම තුරන් කිරීමට කාලය පැමිණ ඇත ගොවීන් හා කමිකරුවන් රජයේ සේවකයින් ඇතුලු සියලුම රට වැසියෝ දැන් ඒක රාශී විය යුතුව ඇත මේ තුප්පහි මීහරක් පට්ටිය පන්නා දමමු එකතු වන්න අලුත් මාවතට විනාශ වී ඇති රට ගොඩ නැගීමට ජාතික ජනබල වේගය සමග 👍🌷🌷🌷🌷🌷