ආපනශාලා ආහාර මිළ ඉහලට

ඉන්ධන මිළ ඉහල යාමත් සමග භාණ්ඩ හා සේවා රැසක මිළ ගණන් ඉහල නංවන බව වෘත්තිය සමිති අද ප්‍රකාශයට පත් කළා.

ආපනශාලාවල පවතින පාළන මිළෙන් ඉවත් වන බවයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?