ඉන්ධන මිළ ඉහල යාමත් සමග භාණ්ඩ හා සේවා රැසක මිළ ගණන් ඉහල නංවන බව වෘත්තිය සමිති අද ප්‍රකාශයට පත් කළා.
ආපනශාලාවල පවතින පාළන මිළෙන් ඉවත් වන බවයි සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළේ.

?