මාව සෙල්ලමකට ගන්න මෝඩයෝ මම ජීවිතේට ලංකරගන්නේ නෑ

ගයත්‍රී ඩයස් කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක්.

ලංකාවේ ඉතාමත් දක්ෂ රනගන ශිල්පිනියක් තමයි ඇය. ඒ වගේම හොද ප්‍රසන්ටර් කෙනෙක්. ඇය මේ වෙද්දී ලංකාවෙන් යන්න ගිහිල්ලා.

දැන් ඇය ලංකාවේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඇය කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්නේ දරු දෙදෙනා එක්ක. ජිවිතේ ඉතාමත් නිදහසෙන් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා තමයි ඇය කියන්නේ. ඒ කොහොම වුනත් ඇය නැති අඩුව කලා ලෝකයටනම් තදින්ම දැනේවි.

ඉතින් කැනඩාවේ ඉන්න ගයත්‍රී මුහුණු පොතට එක්කරපු සැර කතාවක් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙන්වා. ඇය කියලා තිබුනේ මෙවැනි කතාවක්.

මේ මගේ ජිවිතේ. මන් මගේ ජිවිතේට ලංකරගන්නේ මට ආදරය කරන ආදරණිය අය. මාව සෙල්ලල්මකට ගන්න මෝඩයෝ නොවේ. යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25