ගයත්‍රී ඩයස් කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක්.
ලංකාවේ ඉතාමත් දක්ෂ රනගන ශිල්පිනියක් තමයි ඇය. ඒ වගේම හොද ප්‍රසන්ටර් කෙනෙක්. ඇය මේ වෙද්දී ලංකාවෙන් යන්න ගිහිල්ලා.
දැන් ඇය ලංකාවේ දැකගන්න ලැබෙන්නේ නැහැ. ඇය කැනඩාවේ පදිංචියට ගිහින් ඉන්නේ දරු දෙදෙනා එක්ක. ජිවිතේ ඉතාමත් නිදහසෙන් සැහැල්ලුවෙන් ඉන්නවා කියලා තමයි ඇය කියන්නේ. ඒ කොහොම වුනත් ඇය නැති අඩුව කලා ලෝකයටනම් තදින්ම දැනේවි.
ඉතින් කැනඩාවේ ඉන්න ගයත්‍රී මුහුණු පොතට එක්කරපු සැර කතාවක් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙන්වා. ඇය කියලා තිබුනේ මෙවැනි කතාවක්.
මේ මගේ ජිවිතේ. මන් මගේ ජිවිතේට ලංකරගන්නේ මට ආදරය කරන ආදරණිය අය. මාව සෙල්ලල්මකට ගන්න මෝඩයෝ නොවේ. යනුවෙනි.















ගනිකාවක් ගිය දුර . කියන්න තියෙන්නෙ එපමනයි
1 comment…
jeewithe thamunge nam,,, jeewath wenne and thamunge mudal walin nam.. anunta aithi naha eewa vivechanaya karanna.. sathutin inna daruwo ekka… Suba gaman.. 🇫🇷