චිත්‍රපට හරහා නිතරම දකින්නට ලැබුණු ජනප්‍රිය නිලියක් තමයි මැණික් විජේවර්ධන කියන්නේ. නමුත් නිතරම දකින්න ලැබෙන්නේ නැති ඇයගේ අලුත් විස්තර ටිකක් කතා කරන්නට අපි සිතුවා. මැණික්ගේ සැබෑ තිලංකා ලක්මිණි විජේවර්ධන. ඇයගේ ගම රත්නපුරේ වුනත් දැන් පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ, ඇය අධ්‍යාපනය ලබන්නේ මහනුවර ලක්පහන විද්‍යාලය, නුවරඑළිය පේන්ටර් හා රත්නපුර කොන්වන්ට් යන විද්‍යාල වලින්. පවුලේ ඉන්නේ නංගිලා තුන්දෙනෙක් සහ එක මල්ලි කෙනෙක්, ඒ වගේම මැණික් තමයි පවුලේ වැඩිමල් කෙනා වෙන්නේ. දැන් ඇය ජනප්‍රිය නිලියක් වුනාට පුංචි කාලේ බලාපොරොත්තුව තිබිලා තියෙන්නේ හෙදියක් වෙන්නලු. ඒ සිහිනයත් සැබෑ කරගනිමින් කාලයක් ඒ ක්ෂේත්‍රය තුලත් වැඩ කටයුතු කරලා ඉන් පස්සේ තමයි කලාවට සම්බන්ද වෙන්නේ.ඉතිං ඇගේ සුන්දර ජායාරුප පෙලක් පහතින්
සරාගී නිලි මැණික් විජේවර්ධනගේ හැමෝම කතාවෙන ඡායාරූප පෙළ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip








