සරාගී නිලි මැණික් විජේවර්ධනගේ හැමෝම කතාවෙන ඡායාරූප පෙළ

චිත්‍රපට හරහා නිතරම දකින්නට ලැබුණු ජනප්‍රිය නිලියක් තමයි මැණික් විජේවර්ධන කියන්නේ. නමුත් නිතරම දකින්න ලැබෙන්නේ නැති ඇයගේ අලුත් විස්තර ටිකක් කතා කරන්නට අපි සිතුවා. මැණික්ගේ සැබෑ තිලංකා ලක්මිණි විජේවර්ධන. ඇයගේ ගම රත්නපුරේ වුනත් දැන් පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ, ඇය අධ්‍යාපනය ලබන්නේ මහනුවර ලක්පහන විද්‍යාලය, නුවරඑළිය පේන්ටර් හා රත්නපුර කොන්වන්ට් යන විද්‍යාල වලින්. පවුලේ ඉන්නේ නංගිලා තුන්දෙනෙක් සහ එක මල්ලි කෙනෙක්, ඒ වගේම මැණික් තමයි පවුලේ වැඩිමල් කෙනා වෙන්නේ. දැන් ඇය ජනප්‍රිය නිලියක් වුනාට පුංචි කාලේ බලාපොරොත්තුව තිබිලා තියෙන්නේ හෙදියක් වෙන්නලු. ඒ සිහිනයත් සැබෑ කරගනිමින් කාලයක් ඒ ක්ෂේත්‍රය තුලත් වැඩ කටයුතු කරලා ඉන් පස්සේ තමයි කලාවට සම්බන්ද වෙන්නේ.ඉතිං ඇගේ සුන්දර ජායාරුප පෙලක් පහතින්