සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් පවතින බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය පෙන්වා දෙනවා.
එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ බලශක්ති අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශවලින්ම ඒ බව තහවුරු වී ඇති බවයි.
ඉන්ධන මිලදී ගැනීම සදහා විවිධ ක්‍රම හරහා ණය ගැනීමට රජය උත්සහ දැරුවද ඒ සියල්ලම ප්‍රතික්ෂේප වීම හමුවේ ඉදිරියේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමනු ඇති බවයි විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1