ඩයනා කුමරියගේ නොදුටු සෙයාරූ පෙළ

1961 වසරේ ජූලි පළවන දා උපත ලැබූ ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් නොහොත් වේල්සයේ කුමරිය මුළු ලෝකයම අදටත් කතාබහට ලක් කරන රුවැත්තියක්.ඇගේ රුව මෙන්ම ගුණයන් නිසා ඈ ලෝකය පුරාම ඉතාම ප්‍රසිද්ධියටත් ආදරයටත් පත් වූ කුමාරිකාවක් බවට පත් වුනා.හදිසි අනතුරකින් ඇය සදහටම දෙනෙත් පියා ගන්නා විට ඇයට වයස 36ක් විය.එම අනතුර ගැන අදටත් විවිධාකාර කථා බහ මති මතාන්තර ඇත.කෙසේ නමුත් ඩයනා කුමරියගේ ජායාරූප රැසක් හදිසියේම මේ දිනවල සමාජජාලා ඔස්සේ වේගයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇත.
ඇගේ විවාහය සම්බන්ධ සහ පුද්ගලික ජීවිතය සම්බන්ධ බොහෝ දේ ඒ සේයා රූ අතර වූවා.මේ ලිපිය සමග අපි එම ජායාරූප සියල්ලත් එකතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?