ඩයනා කුමරියගේ නොදුටු සෙයාරූ පෙළ

1961 වසරේ ජූලි පළවන දා උපත ලැබූ ඩයනා ෆ්‍රැන්සිස් ස්පෙන්සර් නොහොත් වේල්සයේ කුමරිය මුළු ලෝකයම අදටත් කතාබහට ලක් කරන රුවැත්තියක්.ඇගේ රුව මෙන්ම ගුණයන් නිසා ඈ ලෝකය පුරාම ඉතාම ප්‍රසිද්ධියටත් ආදරයටත් පත් වූ කුමාරිකාවක් බවට පත් වුනා.හදිසි අනතුරකින් ඇය සදහටම දෙනෙත් පියා ගන්නා විට ඇයට වයස 36ක් විය.එම අනතුර ගැන අදටත් විවිධාකාර කථා බහ මති මතාන්තර ඇත.කෙසේ නමුත් ඩයනා කුමරියගේ ජායාරූප රැසක් හදිසියේම මේ දිනවල සමාජජාලා ඔස්සේ වේගයෙන් පැතිරෙන්නට පටන්ගෙන ඇත.
ඇගේ විවාහය සම්බන්ධ සහ පුද්ගලික ජීවිතය සම්බන්ධ බොහෝ දේ ඒ සේයා රූ අතර වූවා.මේ ලිපිය සමග අපි එම ජායාරූප සියල්ලත් එකතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35