AFC Banner
Empty Ad
Empty Ad

LPL තරගාවලියේ තරග පැවැත්වීමේ වේලාව වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට (19) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් තරගාවලියේ හෙට තරග පැවැත්වෙන වේලාවන්හි වෙනසක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නේ කළම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර පැවැත්වෙන Eliminater තරගය සවස 4.00ට ආරම්භ වන බවයි.

ඒ, අනුව මෙතෙක් පැවති තරග ආරම්භ වූ කාලයට වඩා පැයක කාලයක් තරගය ආරම්භවීම ප්‍රමාද කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන Qualifier 01 තරගය රාත්‍රී 8.30ට ආරම්භ කිරිමට නියමිතයි.

ඒ, අනුව එම තරගය ද පැයක කාලයක් ප්‍රමාද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?