Empty Ad
AFC Banner
Empty Ad

අද දිනයේ කොරෝනා රෝගීන් 457ක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 08 දෙනෙකුද සෙසු ආසාදිතයින් 156 දෙනා ආශ්‍රිතයින් වන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවෙදනය කළේ.

 ඒ අනුව අද දිනයේ රාත්‍රී 9.45 වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 457ක් වේ. මිනුවන්ගොඩ ආශ්‍රිතව වාර්තා වී තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5396ක් වනවා. 

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8870ක් වන අතර ඉන් 4043 දෙනෙකු සුවය ලබා ඇත. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4808 ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?