ඔමික්‍රෝන් ගැන සිදුකළ පළමු පර්යේෂණයේ හෙලි වු දේ

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 70 ගුණයකින් වේගවත් බව අනාවරණය වී තිබෙනවා.

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සිදුකළ පළමු පර්යේෂණයේ තොරතුරු එළිදක්වමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර සිටියා.

ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිස් සිරුරේ පෙනහළු කරා වාතය රැගෙන යන ශ්වසන මාර්ගය තුළ දී වේගයෙන් ආසාදනය වී එය ගුණනය වන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් වීමට හේතු වී ඇති බවයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.

මෙම පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් මහාචාර්ය Michael Chan Chi-wai කටයුතු කර ඇති අතර ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පිරිස් මහතා ද ඊට ඇතුලත්ව සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46