පාර්ලිමේන්තුව කල් තබා වහන්න හදන්නේ මොනවද ?

පාර්ලිමේන්තු සැසිවාරය හදිසියේ කල් තැබීම පිටුපස සැගවුණු හේතුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.පාර්ලිමේන්තුව කල් තැබීම පිටුපස සීනි බදු වංචාවේ තොරතුරු හෙලිදරව් වීම වැළැක්වීමට ද ආණ්ඩුවට හැකි වන බවයි සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

සීනි වංචාව හරහා රජයේ බදු ආදායමට විශාල හානියක් වූ බවත් එය රුපියල් බිලියන 15.9 ක් මුදලක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා.

පාර්ලිමේන්තුව කල් දැමීම සමග පාර්ලිමේන්තුව හරහා පත් වුන බොහෝ වැදගත් කමිටු රාශියක් තාවකාලිකව අහෝසි වන බවත් ඒ කමිටු අතරින් බොහෝ වැදගත් කමිටුවක් ලෙස සීනි බදු වංචාව පිළිබද සෙවීමට පත් කල කමිටුව විපක්ශ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නා.
එම කමිටුව පවා මෙම වාරාවසානය සමග තාවකාලිකව අඩපන වෙන බව ඔහු මතක් කර සිටියා.සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේ අරවනමුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58