වෙනස් වන කාළගුණ තත්වය සමග ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබද අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිළෝමමීටරර් 25 ත් 35 ත් පමණ වනු ඇතැයි අපේක්ෂිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1