AFC Banner
Empty Ad
Empty Ad

යුගදනවි ගිවිසුම ජාතිය පාවා දීමක්…

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලුදෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි මහතා මේ බව සඳහන් කළා.

මේක ජාතිය පාවා දීමක්.රටේ නීතිපතිවරයාගේ අනුදැනුම නැතුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගහපු ගිවිසුමක් සගවාගෙන ඉන්න බැහැ.
මේ තීන්දුව කැබිනට් එකේ ඉදන් ගත්තා නම් මේ පාවාදීමට ඔවුනුත් හවුල් බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නොනවත්වා ඇවිලෙන ඉරාණය සහ ඊශ්‍රායලය #breakingnews
02:56
Video thumbnail
සජිත්ට කිසි බුද්ධියක් නෑ... / පුතාණෝගේ පරාජයට හේතුව රත්තරං කියයි #sajithpremadasa #akd
04:32
Video thumbnail
සර්වජන බලයේ සලකුණ තරුවෙන් පදක්කමට #dilithjayaweera
06:25
Video thumbnail
පාර්ලිමේන්තුවට නැවතත් - බල්ටියක් ගහන්න යන රෝහිත / අපි කොහොමහරි රනිල්ව දිනවනවා
02:16
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගෙන් විශේෂ හෙළිදරව්වක් - " පාස්කු ප්‍රහාරය මා දැනුවත්වයි වුනේ ? "
03:49
Video thumbnail
DJ මොකට ද? - කොහොමද අපේ කොල්ලන්ගේ වැඩ
01:37
Video thumbnail
මට දුන්න වාහන හැමතිස්සෙම කැඩිලා - ඩයනා කට අරී - අම්මෝ සද්දේ
00:45
Video thumbnail
අවුරුදු තුනක් ලිව්ව මෛත්‍රීගේ පොත...#maithripalasirisena
04:25
Video thumbnail
කෑගල්ලේ රිලවුන්ගේ ප්‍රශ්නයටත් - උපාය මාර්ගික සැලැස්මෙන් විසඳුමක් #dilithjayaweera
03:06
Video thumbnail
ඔබේ දරුවා වෙනුවෙන් - ඔබ කාලය වෙන්කරන්න #goodmorning
03:23

?