යුගදනවි ගිවිසුම ජාතිය පාවා දීමක්…

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරනවා.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලුදෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි මහතා මේ බව සඳහන් කළා.

මේක ජාතිය පාවා දීමක්.රටේ නීතිපතිවරයාගේ අනුදැනුම නැතුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගහපු ගිවිසුමක් සගවාගෙන ඉන්න බැහැ.
මේ තීන්දුව කැබිනට් එකේ ඉදන් ගත්තා නම් මේ පාවාදීමට ඔවුනුත් හවුල් බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26
Video thumbnail
ලාල්කාන්තව ගි# තියද්දි කාන්තාවක් ඇවිත් හඬා වැටෙයි..මැදවච්චිය ගොවීන් පාරට බැහැලා යකා නටයි
02:36
Video thumbnail
ජනපති අනුර හොයපු ප්‍රියන්ති කවුද..?
00:22
Video thumbnail
මීගමුවේ සිද්ධියට ජනපතිටත් විශ්වාසභංගයක් ?දොලවත්ත හෙළිකරයි
06:18
Video thumbnail
ගොවි දුක ඉදිරියේ බලන් ඉන්න පුළුවන් කට අරින්න බෑ..ඇරියොත් දොට්ට l Sajith Premadasa
11:16