AFC Banner
Empty Ad
Empty Ad

තවත් ගෑස් පිපිරීම් දෙකක්

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ නිවසක ගැස් උදුනක් (08) දින පස්වරුවේ පුපුරාගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගැස් උදුන ක්‍රියාවිරහිර කර තිබියදි එය පුපුරාගොස් ඇති බවත්, පසුව නිවසේ පදිංචිකරුවන් ගැස් උදුන සම්බන්ධ කර ඇති රෙගුලේටරය ගලවා ඉවත් කර ගැස් සිලින්ඩරය නිවසින් ඉවතට ගෙන පරික්ෂා කිරිමේදි එම සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

මේ අතර නාවලපිටිය නගර සභා මාර්ගයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන එකවරම මතු වු  ගින්නක් සමග පුපුරා ගිය බවයි නිවසේ හිමිකරු කියා සිටියේ.

නාවලපිටිය පොලිසියද පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

පිපිරිම් දෙකෙන්ම කිසිවෙකුට තුවාල සිදු වි නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිණිට දැඩි දෝෂාරෝපණයක් - "පොඩි ළමයි මානසිකව වැටිලා ඉන්නේ"
02:16

?