තවත් ගෑස් පිපිරීම් දෙකක්

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ නිවසක ගැස් උදුනක් (08) දින පස්වරුවේ පුපුරාගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගැස් උදුන ක්‍රියාවිරහිර කර තිබියදි එය පුපුරාගොස් ඇති බවත්, පසුව නිවසේ පදිංචිකරුවන් ගැස් උදුන සම්බන්ධ කර ඇති රෙගුලේටරය ගලවා ඉවත් කර ගැස් සිලින්ඩරය නිවසින් ඉවතට ගෙන පරික්ෂා කිරිමේදි එම සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

මේ අතර නාවලපිටිය නගර සභා මාර්ගයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන එකවරම මතු වු  ගින්නක් සමග පුපුරා ගිය බවයි නිවසේ හිමිකරු කියා සිටියේ.

නාවලපිටිය පොලිසියද පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

පිපිරිම් දෙකෙන්ම කිසිවෙකුට තුවාල සිදු වි නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42