මෙරට තුල කොවිඩ් රෝගීන් 77ක් දැඩිසත්කාර ඒකකවල

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට කෝවිඩ් දැඩි සත්කාර ඒකකවලදී රෝගීන් 77දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, එසේම කෝවිඩ් රෝගීන් 120කට ආසන්න සංඛ්‍යාවක් ඔක්සිජන් මත යැපෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 ප්‍රධාන සම්බන්ධීකාරක, අධ්‍යක්‍ෂ (වෛද්‍ය තාක්‍ෂණ සේවා), වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම සඳහන් කර සිටියේ, දිවයින පුරා කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 159ක් තුළ ඇඳන් 17,155ක් රෝගීන් සඳහා මේ වනවිට වෙන් කර ඇති බවයි.

ඒ අනුව ඉන් ඇඳන් 7,669ක රෝගීන් ප්‍රතිකාර ලබන බවද අධ්‍යක්‍ෂවරයා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29