පාකිස්ථානයේ දී අමානුශික ලෙස වධ හිංසාවන්ට ලක්කොට පුලුස්සා ඝාතනයට ලක කල ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර දිවයිනට ගෙන ඒමට සියලු කටයුතු මේ වන ද විට සිදුකෙරෙමින් පවතිනවා.
අද පෙරවරුවේ දේහය ලාහෝර් ගුවන්තොට ට රැගෙන ආ අතර දේහය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 186 දරන ගුවන් යානය එරට වේලාවෙන් අද දහවල් 12.00ට ලාහෝර් නුවරින් පිටත් වීමට නියමිතයි.
එය අද පස්වරු 5.00ට පමණ මෙරට ට ලගාවෙනු ඇති බවයි පැවසෙන්නේ.
ප්‍රියන්ත කුමාරගේ දේහය අද පස්වරුවේ දිවයිනට.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













