ප්‍රියන්ත කුමාරගේ දේහය අද පස්වරුවේ දිවයිනට.

පාකිස්ථානයේ දී අමානුශික ලෙස වධ හිංසාවන්ට ලක්කොට පුලුස්සා ඝාතනයට ලක කල ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර දිවයිනට ගෙන ඒමට සියලු කටයුතු මේ වන ද විට සිදුකෙරෙමින් පවතිනවා.
අද පෙරවරුවේ දේහය ලාහෝර් ගුවන්තොට ට රැගෙන ආ අතර දේහය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 186 දරන ගුවන් යානය එරට වේලාවෙන් අද දහවල් 12.00ට ලාහෝර් නුවරින් පිටත් වීමට නියමිතයි.
එය අද පස්වරු 5.00ට පමණ මෙරට ට ලගාවෙනු ඇති බවයි පැවසෙන්නේ.